Editors Picks

Sunday, February 21, 2016

GTA San Andreas Multiplayer (SAMP)

අද මම දෙන්න යන්නෙ එකට ඈවිත් කරන්නෙ කොහොමද කියල


මම මේ කියල දෙන පියවර එකින් එක කරන්න


1 San Andreas Download කරගන්න නෑති අය මේ ලින්ක් එකෙන් ගන්න 

2 දෑන් මේ ලින්ක් එකට ගිහින් මම දෙන එක කරගන්න


3 එක Download කරට පස්සෙ San Andreas Game එක දාල තියෙන Folder  එකටම එකත් Install කරන්න

4 දෑන් එක තියෙන samp.exe  එක open  කරගන්න


5 මම මේ පෙන්නල තියෙන තෑන ඔයගෙ නම ගහන්න ඔයාල අපේ clan එකට එන්න කෑමතිනම් [SF] ගහල ඊට පස්සෙ එකටම නමත් ගහන්න
උදා - [SF]Udara

6 දෑන් Internet කියන එක select  කරන්න

7 එකෙන් හොයගන්න  BlackTrubo's World of Candygirl's Fun 3c

8 එක හොයගෙන Right කරල Add to favorite කරගන්න

9 එහෙනම් game එකට බහින්න සුබ පතුම්



 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Eagle Belt Buckles